ජනපතිගෙන් තවත් ගැසට්ටුවක්

අගෝ 06, 2024
    විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
     ඊයේ (05) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්.
    1

    Latest News