පාර්ලිමේන්තුව අදත් උණුසුම්

නොවැ 16, 2018
  • දැනට සභාව තුල පවතින නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ.

    පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමට තිබුණේ අද පස්වරු 1.30ට. නමුත් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභාගැබ තුළ විරෝධතාවක නිරත වීම නිසා පාර්ලිමේන්තුව ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ අසුන වට කරමින් උද්ඝෝෂණය සිදුකරනු ලබනවා. පසුගිය දින කිහිපය තුළ ඇතිවූ විවිධ දේශපාලන සිද්ධීන් පදනම් කරගෙන ඔවුන් සටන්පාඨ කියන අන්දමද දැකගත හැකියි.

     

    https://www.facebook.com/srilankarupavahini/videos/452642431807074/
    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 14:02

    Latest News