මුල්ලේරියාවෙන් හමුවූ කෝටි 2ක හෙරොයින් (වීඩියෝ)

නොවැ 16, 2018
  • මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්වාන හංදියේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

    වටිනාකම රුපියල් දෙකෝටි තිස් ලක්ෂයකට අධිකයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකළේ හෙරොයින් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දීයි.

    ඔවුන් අද දින (16) අළුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 13:16

    Latest News