කතානායකගෙන් නිවේදනයක්

නොවැ 16, 2018

    ‘කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව - කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

    මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලාසිටින බව ද කථානායකතුමා නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කරයි.

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 16:23

    Latest News