1 වගන්තිය ඉවතට - අද බහුතරය නමින්

නොවැ 16, 2018

    පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.

    පසුගිය දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක එක වගන්තිය ඉවත් කිරීම සහ යළි එය අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහි දී අවධානය යොමු වී ඇත.

    ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදුකරන ලෙස ද ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටී. ඊට අනූව, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි, ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.

    ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ද නියෝජිත පිරිසට එතුමා දැනුම් දෙයි.

     

    පසු ගිය 14 වැනිද පාර්ලීමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පහතින් දැක්වේ

    ddddd

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 11:42

    Latest News