සෝමවීර චන්ද්‍රසිරි මහතා අභවප්‍රාප්ත වේ

මාර් 26, 2019

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා වෘත්තීය සමිති නායකයෙකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතා ඊයේ(25) සවස අභාවප්‍රාප්ත වී ඇත.

    මේවන විට නාවින්න රජමහා විහාර පාරේ ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කර තිබේ. ඒ පිළිබඳ අවසන් කටයුතු 28 වනදා සිදු කෙරේ.

    Latest News