විපක්‍ෂ නායකවරයා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර හමුවක්

මාර් 26, 2019

    විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද පැවැත්විණ.

    ඒ, කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජතයින් ඇතුළු පිරිසක් මීට එක්වූහ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව පනතක් ගෙන ඒමේ ප්‍රයත්නය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරිණ.

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News