වෙසක් සමයේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන්න;ශ්‍රී සුමංගල හිමි

මැයි 18, 2019

    රට තුළ උද්ගත වූ තත්වය සැලකිල්ලට ගෙන මෙවර වෙසක් සමයේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ඥානාන්විතව, ආරක්‍ෂාකාරීව හා සාමකාමීව උතුම් තෙමඟුල් දිනය සමරන ලෙස, මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසයි.

    ඉවසීම, දයාව, කරුණාව, මෛත්‍රීය පිරි ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවායි උන්වහන්සේ සියලු දෙනාට ආශිංෂනය කර සිටී.

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 20:37

    Latest News