කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා මේ බව පැවසීය. හමුදාපතිවරයා පවසන්නේ රටේ සියලු ජනතාව ආරක්ෂක අංශ පිළිබඳව විශ්වාසයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.
එසේම වෙසක් දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.