උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු මහවැලි අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක සියලූ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිමකර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු…
ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මහසොන්…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි පැමිණිල්ල ලබන 04 වනදා…
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි දඹුල්ල රෝහලේ රාජකාරි කළ සමයේ සිසේරියන් සැත්කම් සිදුකළ කාන්තාවන්…
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුළ තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් නැවත විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය…
කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. සිද්ධියෙන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට…
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව රැඳී සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආණමඩුව ප්‍රදේශයේ ඊයේ සවස සිදුවූ යතුරු පැදි අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් ම වාර්තා වී…
දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයේ යගම්වෙල ගම්මානයේ ඊයේ යුද හමුදා විශේෂ කාර්ය බලකා සෝදිසි මෙහෙයුමක් සිදුකළේය.
හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ, තවුහිද් ජමාද් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ 5 දෙනා ජුලි 4 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර…
අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙනම පරීක්‍ෂණයක් සිදු කරන බව, අමාත්‍ය රාජිත සේනාරත්න…
උතුරු-නැගෙනහිර ඇතුළු යුද ගැටුම් බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි සංවර්ධනය වේගවත් කෙරෙන "තල් අරමුදල" වැඩසටහන අද ආරම්භ කෙරිණ.
පෞද්ගලික බස් රථ හිමියන් ඉල්ලා ඇති සහන ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳ සාකච්ජාවක් මුදල් අමාත්‍යාංශයේ දී අද පැවැත්විණ.
හදිසි නීතිය දිගින් දිගටම පවත්වාගෙන යෑමට නොහැකි බැවින් ත්‍රස්තවාදි ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව ස්ථිර නීතියක් යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතු…
ත‍්‍රස්ත අභියෝගයට එරෙහි මෙහෙයුම් වල සාර්ථකත්වය මත රටේ ආරක්ෂක තත්ත්වය සියයට අනූ නවයක් යහපත් බවට තමාට සහතික විය හැකි බව…
එකම රටක්, එක ජාතියක්, එක ව්‍යවස්ථාවක් යන සංකල්පයක් තුල මනුෂ්‍යභාවයක් සහිත රටක් නිර්මාණය කළ යුතුයි යැයි ඇමති රවි කරුණානායක මහතා…
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ කරුට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ ඇප මත මුදාහැර සිටින සැකකාර සේවකයින් නවදෙනෙකුට හෙට…
ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නව පහසුකම් සහිත සුඛෝපභෝගී බස් රථ යෙදවීමට ක්‍රියා කරන බව, අමාත්‍ය අර්ජුන රණතුංග…

Latest News