කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක්

ජන 12, 2020

    තේ වත්තක වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් පස් දෙනෙක් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල‍ට ඇතුලත් කර තිබේ.‍‍

    මස්කෙලිය, මවුස්සාකැලේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි මෙසේ බඹර ප්‍රහාරය (12) එල්ල වි ඇත්තේ.

    තේ වත්තේ විශාල ගසක් මත බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි තමන්ට බඹරුන් පහර දුන් බව තුවාලවන් කියා සිටි.

    Latest News