අම්බලන්ගොඩ මහා විදියේ වෙළඳ සැල් 3ක අද (26) අලුයම ගින්නක් හට ගැනිණ.
මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද 6 වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරේ.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාර්තු මස 20 වැනිදා සිට අද (26) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 65…
කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අද සිට ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති…
අද(26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී…
කොවිඩ්-19 රෝගය වැළඳී මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු අද (25) රාත්‍රියේම සිදු කිරීමට නියමිතයි. මියගිය කාන්තාවත් සමඟ මෙරටින් වාර්තා…
සංචාරක පක්‍ෂියෙක් වන “සිලිටි දෑ තුඩුවා“ නමැති කුරුළු විශේෂය වසර 148කට පසු මෙරට දී බිත්තර දමා තිබේ.
ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ටවර් හෝල් රඟහල පදනම සහ කැනොවින් හෝටල් සමාගම, කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලට මූල්‍යමය පරිත්‍යාගය සිදුකර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, සමූපකාර ප්‍රා‍දේශික 08ක් සඳහා සහල් කිලෝ විසිපන් දහසක් මුදා හැරීමට කුඩා හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතිය…
නාවික හමුදා අනුඛණ්ය ස්ථාපනය කිරීමෙන් පසු අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත වූ බව විහාරාධිපති පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි ස්වාමීන්…
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන අතර, එහි කිසිදු සත්‍යතාවක්…
කොවිඩ් 19 නිසා ශ්‍රී ලංකාව තුළ සිදු වූ 10 වැනි මරණය අද වාර්තා විය.
තබ්බෝව අභය භුමියට අයත් විරක්කොඩිචෝලේයි රක්ෂිත වනාන්තරය වනසමින් දැව ජාවාරමේ නිරතවි සිටි තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
හැටන් දික්ඔය ප්‍රදේශයේ තේ වත්තක තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇත.
අනුරාධපුර ඓතිහාසික පූජා භූමියේ ඉදි කෙරෙමින්‌ පවතින “සඳහිරු” සෑය ස්ථූපයෙහි හතරැස්‌ කොටුවේ පාදමෙහි වැඩ අද උදේ ආරම්භ කෙරිණ.
රාජ්‍ය පොසොන්‌ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින්‌ මෙවරත්‌ පැවැත්වීමට කටයුනුතු සූදානම්‌ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන…
දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතය හෙට(26) අලුයම 5ට ඉවත් කිරීමට නියමිතයි.

Latest News