කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ තවත් 14 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගොස් තිබේ.
පාස්කු ඉරිදා දෙහිවල “ට්‍රොපිකල් ඉන්“ ලැඟුම්හලේ බෝම්බය පුපුරුවා ගත් මරාගෙන-මැරෙන බෝම්බකරු ඊට පෙර දින ටාජ් සමුද්‍රා හෝටලයේ රැඳී සිටි බවත්,…
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රමුඛතා ලැයිස්තුව මත මෙරටට ගෙන්නා ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සුමිත්‍රා පීරිස් මහත්මිය ජපන් රජයේ ඇගයීමට ලක්වූවාය.
රජය විසින් ආරම්භ කරනු ලැබූ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මකයි.
අන්තර් පළාත් බස් සේවා ලබන 26 වැනිදා සිට ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම්…
සිය මවගෙන්‌ මිදී අතරමංව සිටි සිව්මසක්‌ වයසැති වනඅලි පැටවෙකු වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේදී වනජීවී බාරයට ගෙන තිබේ.
උපවාසශීලය ඇතුලු සියලු යහක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනිත්වා යැයි අදට යෙදෙන රාමසාන් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
සෙවණගල සීනි කම්හල දෑත්‌ විෂබීජානුහරණය කිරීමේ ද්‍රාව්‍යයක්‌ නිෂ්පාදනය කර තිබේ.
කොවිඩි 19 වසංගතයට එරෙහි ප්‍රතිකාර සේවා ශක්තිමත්‌ කිරීමට Curec නමින්‌ පරිගණක මෘදුකාංගයක්‌ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පර්යේෂක කණ්ඩායමක්‌ නිර්මාණය…
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහ පහත් පතුල් සහිත බස් රථ ( Low Floor Busses ) ගෙන්වීමට ගත් තීරණය මහත් සේ අගය…
නිට්ටඹුව, ඌරාපොල හංදියේ මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් නීති විරෝධිව ප්‍රවාහනය කරමින් තිබු කොස් ලෑලි 179 ක්…
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
රුවන්වැල්ල - වරාවල මාර්ගයේ මූදුගමුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අද(24) උදෑසන 06.00න් අවසන් වූ ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 515 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති…
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 660ක් ලෙස වාර්තාවේ.
රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන මෙරට සහ ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන්ට සුභාසිංශින පිරිනමන බව රාමසාන් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති…
ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන් අද(24) රාමසාන් උත්සවය සමරන බවයි කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

Latest News