නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
සියලුම විශ්වවිද්‍යාලයන්හී වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා ලබන මස 15 වැනිදා සිට විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
කොරෝනා ආසාදිතව ඊයේ මිය ගිය කාන්තාව කළුතර පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරිණයක වූ අතර ඇයගේ ඥාතීන් පිරිසක් සහ ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දකුණත් වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පන්නල පොලිසිය…
කඳුකරයට ආවේණික දුර්ලභ කලු කොටියෙක් මන්දකට හසුවී සිටිය දී සොයා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු කොළඹ,ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද සිට ක්‍රියාත්මකයි.
ඇඳිරිනීතිය ලිහිල් කළ ද කර්මාන්ත ශාලා,ආයතන,කාර්යල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත් මගී ප්‍රවාහනයේදීත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතුයි.
කොරෝනා වෛරසය ආසාදිතව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කටාර් හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමට නියමිතව තිබූ ගුවන් යානයක් තාවකාලිකව අවලංගු කර ඇති බව විදේශ කටයුතු…
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ පිරිස් සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක පරීක්ෂණවලට අවශ්‍ය නියැදි ලබා ගැනීම…
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19ක් (25) වන දින එම රෝහල් වෙතින්…
කොවිඩ් 19 රෝගයෙන් මියගිය කාන්තාවගේ අවමංගල්‍ය ඊයේ රාත්‍රී සිදු කෙරිණ.
බස්නාහිර පළාතේ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදකළ විශේෂ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 387 දෙනෙක් අත්අඩංගුවට ගත්…
ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
අම්බලන්ගොඩ මහා විදියේ වෙළඳ සැල් 3ක අද (26) අලුයම ගින්නක් හට ගැනිණ.
මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද 6 වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරේ.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාර්තු මස 20 වැනිදා සිට අද (26) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 65…
කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අද සිට ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති…

Latest News