කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිත ගණන 1471 දක්වා ඉහළ ගොස් තිබේ.
විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 430ක්ට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය…
පිටකොටුව, ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙක්ට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ සිද්ධිය පිළීබද අනිසි බියක් ඇති කර ගතයුතු නොවන…
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (30) දිනයේ දී ජල…
ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර…
කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ලොව තෙවනුවට වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, රුසියාවෙන්.
නිල්වලා ගගේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් 19 නොහොත් කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂ 57,000 ඉක්මවා තිබේ.
මාර්තු මස 20 වන දින සිට අද (28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින්…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් අටවන දිනටත් අද යළි සලකා බැලේ.
 මහලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතයි. දේහයට රාජ්‍ය ගෞරව දැක්වීම…
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (27) දිනයේ හඳුනා ගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වෙයි.
මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ (27) දිනයේ වාර්තා වී තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීතිමය ප්‍රතිපාදන කිසිවක් නොමැති බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා…
2021 වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.
කොවිඩ්-19 ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ටෙහි පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් 2019/2020 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැදවීමේ අවසන් දිනය…
කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

Latest News