රාජ්‍ය පොසොන්‌ මහෝත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින්‌

මැයි 25, 2020

    රාජ්‍ය පොසොන්‌ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින්‌ මෙවරත්‌ පැවැත්වීමට කටයුනුතු සූදානම්‌ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්‌ පවසයි.

    සෞඛ්‍ය අංශ උපදෙස්‌ පිළිපදිමින්‌ විනයානුකූලව මෙවර පොසොන්‌ පොහොය සැමරීමට කටයුතු කරන ලෙසයි, උන්වහන්සේ සැදැහැවතුන්ගෙන්‌ ඉලේලා සිටින්නේ.

    Latest News