මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 781ක් ලෙස වාර්තාවේ.
මාතර, මිරිස්ස ධීවර වරාය පාරේ අද උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
කොවිඩ් 19 රෝගය වැළඳුණු 781 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ.
වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට ජනතාව පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව, අමාත්‍ය විමල් වීරවංශ…
කොවිඩ් 19 රෝගය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ, රාජ්‍ය නායකයාගේ මඟ පෙන්වීමෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහය, කොටගල පිහිටි කොංග්‍රස් කාර්මික ආයතන පරිශ්‍රයේ තැන්පත් කර තිබේ.
දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලේ බෝම්බය පුපුරුවා ගත් ජමිල් මොහොමඩ් නමැත්තා ඇතුළු අයි එස් අයි එස් සංවිධානයේ මතවාදයට ගැති වූ තවත්…
ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
රත්මලාන සොයිසාපුර මංසන්ධියේ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන්‌ එහි රැඳී සිටි පොලිස්‌ නිලධාරීන්‌ තිදෙනෙකුගේ…
වසර 50ක දේශපාලන දිවිය තුළ ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය පිළිබඳ නිහතමානීව සතුටු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සංක්‍රමණික ශ්‍රමිකයන්‌ නැවත මෙරටට ගෙන්වා ගැනීම සිදුකරන බව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන පවසයි.
අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයට අද දහවල් රැගෙන ගියා.
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද (30) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 912 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 754ක් ලෙස වාර්තාවේ.
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊයේ(29) රාත්‍රී 10 සිට අද උදෑසන 04.00ට අවසන් වූ පැය 6 තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය බලරහිත කරන…
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව වූයේ නිසි වේලාවට නිසි පියවර ගැනීම නිසා බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි…
වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළසැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව, යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය ලිඛිතව දැනුම් දුන්න ද,…

Latest News