බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

නොවැ 18, 2020

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න සොයා බැලීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයා වෙත අද (18) දැනුම් දී තිබේ.

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයට යටතේ එම කණ්ඩායම අදාළ පරික්ෂණ සිදු කරනු ඇති.

    Latest News