තවත් 377ක් සුවය ලබයි

නොවැ 18, 2020

    කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ‍මේ දක්වා සම්පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 12,587ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

    Latest News