අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 2වැනි දිනය

නොවැ 19, 2020

    අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 2වැනි දිනය (19) අද. ඒ අනූව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

    2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    ලබන 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වැනි දින සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙයි. තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනි දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇති.

    Latest News