වැලිකඩ රැඳවියන් පිරිසක් විරෝධතාවක

නොවැ 18, 2020

    නඩු කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් පිරිසක් එහි වහළය මත නැගී විරෝධතාවක නිරත වන බව වාර්තා වෙයි.

    මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙක් පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

    Latest News