25 වැනිදා සිට උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම්

නොවැ 19, 2020

    2020 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නොවැම්බර් 25 වැනිදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

    කළුතර,කොළඹ,ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල දී පිළිතුරු පත්‍ර ඇගයීමට නියමිතයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුගත වෙමින් ඇගයීම් සිදුකරන බවයි,විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ.

    Latest News