නිරෝධායන කැඩූ 117ක් ඩ්‍රෝන යොදා අල්ලයි

නොවැ 19, 2020

    ඩ්‍රෝන මෙහෙයුම් මගින් නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 117 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මුව ආවරණ නොපැළඳීම,සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් පුද්ගලයින් 15ක් අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News