නාපාන පේමසිරි මහා නාහිමි දේහය හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනට

නොවැ 18, 2020

    අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා මැණික්හින්න, හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර තිබේ.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික අධ්‍යාපනපති පුජ්‍ය හූරීකඩුවේ පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ, ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 22 වැනිදා සිදු කෙරෙන බවයි.

    Latest News