අද ආසාදිතයින් 233ක්

නොවැ 18, 2020

    දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14801ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අද ආසාදිතයින් 233 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

    Latest News