බෝගම්බර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියා අල්ලයි

නොවැ 18, 2020

    පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ රාත්‍රී (17) පළාගිය රැඳවියා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් වන අතර ඒ අනූව යළි ඔහු දින 14ක නිරෝධායන කාලයක් සඳහා යොමු කිරීමට නියමිතයි.

    පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලායෑමට තැත් කළ රැඳවියෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තිදෙනෙක් එම අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනිණ.

    Latest News