කැලණි ගඟ දකුණු ඉවුර ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට

නොවැ 18, 2020

    කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත් කෙරිණ.

    ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිලිණ විජේතුංග මහතා පැවසුවේ, මෙම ව්‍යාපෘතිය මගින් ජල සම්බන්ධතා තුන් ලක්ෂ හතලිස් දහසක් සඳහා ජලය සැපයෙන බවයි.

    බියගම, පට්ටිවිල පිහිටි මෙම ව්‍යාපෘතිය අද විවෘත වුයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදීය.

    Latest News