විදෙස් රටවල රැඳීසිටි තවත් ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35 වැනි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා එම ධූරයේ පිහිටුවීමේ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 215 දෙනෙකු අද (03) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නවතා තිබූ ගුවන් ගමන් යළිත් ලබන 8 වැනිදා සිට සීමා සහිතව ඇරඹීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
මහියංගනය, මිනිපේ සහ රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් ‍බල ප්‍රදේශවලට උග්‍ර වන අලි තර්ජන එල්ල වී තිබේ.
හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව පසුගිය වසරේ සිය ශුද්ධ ආදායම මිලියන 272 දක්වා ඉහළ නංවා තිබේ.
හුදෙකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම සහ අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි හෙට (04) උදෑසන 5.00…
වැල්ලම්පිටිය පොලිසිය මගින් ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර ප්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සොරාගත් භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පොතුවිල්, බක්මිටියාව රක්‍ෂිතයේ පවත්වාගෙන ගිය අක්කර 05ක පමණ කංසා වගාවක් ඊයේ විනාශ කර තිබේ.
ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දකුණු කළුතර පොලිසියේ සේවය කළ පොලිස් පරීක්‍ෂකවරයෙකු බරපතල තුවාල ලබා තිබේ.
අද උදෑසන 06.00න් අවසන් වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 9ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
චෙන්නායි, මෙල්බන්, කුවේට්, දෝහා, ටොරන්ටෝ, සයිප්‍රස් සහ ඩුබායි හි සිට ශ්‍රී ලාංකිකයින් 1,400 දෙනෙකු මේ සතිය තුළදී මෙරටට පැමිණීමට නියමිත…
ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.
හුදෙකලා කර ඇති කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයින්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කෙරිණ.
හැටන් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් 48 දෙනාගේ ආශ්‍රිතයන් 90කගේ PCR පරීක්‍ෂණ ඊයේ සිදු කෙරිණ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොළොන්නරුව මහ රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්විය.
ඉකුත් 18 වැනිදා සිට මේ දක්වා 13,000, 137 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුකර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 8ක් සුවය ලබා අද පිටව ගියේය.
රෝගය වැළඳුණු පිරිසෙන් 33,959ක් සුවය ලබා සිටී.

Latest News