කුරුණෑගල පළාත් මහ රෝහල අතිනවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදි කර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
බස්නාහිර පළාතේ සහ හුදෙකලා කරන ලද ප්‍රදේශ හැර අනිකුත් සියලු ප්‍රදේශවල පාසල්වල 2 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති හෙට ආරම්භ…
ඊයේ (09) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇත.
අද (10) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 47,839 ක්වේ.
අද (10) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය…
ඊයේ (09) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 535 දෙනෙකු හඳුනාගෙන ඇත.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනකුට එරෙහිව ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ෆෙඩරල් අධිකරණය මගින් චෝදනා ගොනු කර තිබෙනවා.
බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේ‍කෝන් මහතා කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් ලෙස…
පොළොන්නරුව,ලංකාපුර ප්‍රධාන මාර්ගයේ කෑගලුගම ප්‍රදේශයේ දී අද උදේ බස් රථයක් අනතුරකට ලක්වීමෙන් 20 දෙනෙක් තුවාල ලබා තිබේ.
ගම සමග පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර,උහනලාතුගල ගම්මානයේ දී අද පැවැත්වෙයි.
මත්තල ගුවන් තොටුපොළේ සිට ප්‍රථම මත්ස්‍ය තොගය අපනයනය ඊයේ සිදු කෙරිණ. එම මත්ස්‍ය තොගය යවනු ලැබුවේ යුක්‍රේනය වෙතයි.
2021 වසරේ පළමු පාසල් වාරය (11) දින ආරම්භ කිරිම සදහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබිජහරණයට ලක් කිරිම…
මාතලේ මහ රෝහලේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් පුද්ගලයින් පස් දෙනෙක් 'කොවිඩ්-19' ආසාදිත බවට හඳුනාගෙන ඇත.
බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැළඳීම හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයින් 24 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ඊයේ උදෑසන වන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 525 දෙනෙක් හඳුනාගෙන තිබේ.
අද උදෑසන 6.00 වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 656ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Latest News