කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ 

ජන 03, 2021

    හුදෙකලා කර ඇති කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයින්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කෙරිණ.

    එහි පරීක්‍ෂණ 147ක් සිදුකර ඇති අතර, 7ක් රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

    Latest News