කොවිඩ්-9; තවත් ආසාදිතයින් 215ක්

ජන 03, 2021
    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 215 දෙනෙකු අද (03) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
    ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 44,586ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News