රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ තවදුරටත්

ජන 03, 2021

    ඉකුත් 18 වැනිදා සිට මේ දක්වා 13,000, 137 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුකර තිබේ.

    මෙතෙක් හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 103ක්. ඔවුන්ගේ සමීපතමයින් 604ක් නිරෝධායනයට යොමු කෙරිණ. 

    අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද නොසළකා හැර සිටි 31ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 2075ක්.

    Last modified on ඉරිදා, 03 ජනවාරි 2021 15:26

    Latest News