පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු

මැයි 20, 2024
    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
    වයඹ පළාත් අධ්යාපන අධ්යයක්ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළා.

    Latest News