වනඅලි අර්බුදයට විසඳුමක් ලෙස මහවැලි බී කලාපයේ විදුලි වැට ඉදිකිරීම ආරම්භ කෙරිණ. ඒ වැලිකන්ද,කන්දකාඩු ප්‍රදේශ‍යේදී.
"වාරි සෞභාග්‍යා" වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ඊයේ පැවැත්විණ.
හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 750 ක් සන්තකව සිටි සැකකරුවෙක් මුල්ලේරියාව, අඹතලේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අද උදෑසන 6.00න් අවසන් ගතවූ පැය…
මෙරටින් තවත් කොරෝනා මරණයක් ඊයේ (30) වාර්තා විය. ඒ අනූව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව…
එළඹෙන 2021 වසරේදී ස්වයං රැකියා අවස්ථා 200,000ක් නිර්මාණය කිරීමට රජය තීරණය කර තිබේ.
ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රැස්වීමට නියමිතයි.
ඊයේ (29) දිනයේ දී බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 13 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන…
මෙරට කොවිඩ් 19 වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස් වෙති 33925 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ශාසනයේත් ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක්ට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.
බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
දිර්ඝ කලක් රෝගතුරව සිටි ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්ප්‍රාප්තවී ඇත.
නිරෝධායන නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා අද (29) සිට අනිද්දා දක්වා දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්…
ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම ඊයේ (28) දිවයිනට පැමිණියේය. ඒ දහවල් 2.08ට Pq555…
සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ ලබන 11 වනදා පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා පවසනවා.
රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කරයි.
දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 9 දෙ‍නෙක් මේ වන විට එම පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව…
අද දින උතුරු, නැගෙනහිර,උතුරු-මැද,වයඹ සහඌව පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් ආසාදනය හේතුවෙන් මරණයක් සිදු වුවහොත් පවතින නිරෝධායන ආඥා පනත යටතේ එම සියලු දේහයන් ආදාහනය කළ යුතු බව වසංගත රෝග…

Latest News