පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව

ජන 03, 2021
    ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.
    නීති විරෝධීව ගිනි අවි සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීමේ වරදට කොළඹ මහාධිකරණය විසින් ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබුණි. පසුගිය ජුනි මාසයේ දී උන්වහන්සේට එරෙහිව දඬුවම් නියම විය.

     

    Latest News