විදුලි බිලට කොළ එළියක්

මැයි 17, 2024

    ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කළ හැකි බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

    Latest News