ඒ පානදුර, දකුණ පොලිසිය මගින්. සොරාගත් රූපවාහිනී යන්ත්‍ර 08ක්, කැසට් යන්ත්‍ර 15ක්, ටැබ් පරිගණක 02ක්, ජංගම දුරකතන 06ක් ඇතුළු භාණ්ඩ රැසක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. මේවා උකස් මධ්‍යස්ථානවලට සහ ගැනුම්කරුවන්ට අලෙවි කර තිබියදී සොයා ගෙන ඇත. 20 දෙහැවිරිදි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.