මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 40,606ක්.
අඩුආදායම්ලාභීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ දොම්පේ ප්‍රදේශයේ ඉදි කළ තෙවන නිවාසය ලබාදීම පසුගියදා සිදු කෙරිණ.
කුඹල් කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 36,717 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කියුබානු ජාතික දිනය ඉකුත් 01 දාට යෙදී තිබිණ.
අද උදෑසන ශ්‍රී ලාංකිකයන් 358ක් ගුවන් යානා 12කින් මෙරටට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රිත වායු ගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයි‍නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වගේ වැඩිවීමක් ඉදිරි දින…
අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් සඳහා පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියක තිබී අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියා සඳහා යොදා ගැනීමේ සැලසුමක් නොතිබූ බව අනාවරණය…
බේරේවැව එළිමහන් අවන්හල සහ ඇවිදින මංතීරුව මේ වනවිට දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ද ආකර්ශනය දිනාගත් ස්ථානයක් බවට පත්ව තිබේ.
පිළියන්දල කැස්බෑව 14 කණුව ප්‍රදේශයේ දී ඊයේ සවස යතුරු පැදියක් සහ ජීප් රථයක් මුහුණට-මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් තිබේ.
දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කඩුව ප්‍රදේශයේදී අද අලුයම ලොරි රථයක් මාර්ගයේ නවතා තැබූ ටිපර් රථ තුනක ගැටීමෙන් තිදෙනෙකු බරපතල තුවාල…
අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ මාරක රිය අනතුරු 65කින් 12ක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් 215 දෙනෙකු අද දිවයිනට පැමිණෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.…
නාය යෑමේ අධි අවදානමට ලක්වූ ප්‍රදේශවල ජීවත් වන පවුල් වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය තීරණය කර…
පානම වනජීවි කාර්යාලයට අලාභහානී සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් යළිත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙමින් පවතී.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ සැනිටයිසර් හෙවත් අත් පිිරිසිදුකාරක සනීපාරක්ෂක ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම හෝ විකිණීම තහනම්…
ඇස්ට‍්‍රසෙනෙකා සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - වී, කොවිඞ් මර්දන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ…

Latest News