කුරිරු ත්‍රස්තවාදය අවසන් කර 15 වසරක් සපිරේ

මැයි 18, 2024

    වසර 30කට අධික කාලයක් ජීවිත දහස් ගණනින් වනසමින් මහත් විනාශයක් සිදුකළ කුරිරු ත්‍රස්තවාදය අවසන් කර අදට වසර 15ක් සපිරෙනවා.

    නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ.නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අභිත රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග 2009 වසරේ මැයි 18 වැනි දින එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්වුණා. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

    Latest News