ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින්. බක්මිටියාව ප්රදේශයේ සිට කිලෝ මීටර 09ක් පමණ රක්ෂිතය තුළට වන්නට මෙම කංසා වගාකර තිබිණ. වගාව සඳහා අක්කර 05ක පමණ ප්රදේශයක ගස් කපා වනය විනාශ කර ඇති ආකාරය ද දැකගත හැකිය. තිරුක්කෝවිල්, ආරුගම්බේ, ලාහුගල සහ රාස්සවේල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව මෙහෙයුම සිදුකර තිබේ.