PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 13න් ලක්ෂ 833ක්.

ජන 03, 2021

    රෝගය වැළඳුණු පිරිසෙන් 33,959ක් සුවය ලබා සිටී.

    තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 6647ක් පමණි. මෙරටින් කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් 515ක් ඊයේ හඳුනා ගනු ලැබූහ. ඉන් 419ක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්. 83ක් බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනාගෙන තිබේ. අනෙක් 13 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. PCR පරීක්ෂණ 14,600ක් ඊයේ සිදු කෙරිණ. මෙතෙක් මෙරට සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 13න් ලක්ෂ 833ක්.

    Latest News