ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර ගුවන් ගමන් යළිත් ලබන 8 සිට

ජන 03, 2021

    ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නවතා තිබූ ගුවන් ගමන් යළිත් ලබන 8 වැනිදා සිට සීමා සහිතව ඇරඹීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

    සාමාන්‍යයෙන් දෙරට අතර, දෛනික ගුවන් ගමන් වාර 60ක් පමණ ක්‍රියාත්මක වුවද ඉදිරියේදී එය 30ක් දක්වා අඩු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා අනුමත කර තිබේ.

    Latest News