ගම සමග පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර,උහනලාතුගල ගම්මානයේ දී අද පැවැත්වෙයි.
මත්තල ගුවන් තොටුපොළේ සිට ප්‍රථම මත්ස්‍ය තොගය අපනයනය ඊයේ සිදු කෙරිණ. එම මත්ස්‍ය තොගය යවනු ලැබුවේ යුක්‍රේනය වෙතයි.
2021 වසරේ පළමු පාසල් වාරය (11) දින ආරම්භ කිරිම සදහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබිජහරණයට ලක් කිරිම…
මාතලේ මහ රෝහලේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් පුද්ගලයින් පස් දෙනෙක් 'කොවිඩ්-19' ආසාදිත බවට හඳුනාගෙන ඇත.
බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැළඳීම හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයින් 24 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ඊයේ උදෑසන වන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 525 දෙනෙක් හඳුනාගෙන තිබේ.
අද උදෑසන 6.00 වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 656ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඊටීඅයි සමාගමේ අනාවරණය නොකරන ලද ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 680කට ආසන්න මුදලක් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා මත ඊටීඅයි…
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම ඊයේ (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ…
අද (08) ඉන්දියාවේ සිට පුද්ගලයින් 29 දෙනෙකු, කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙකු, ජපානයේ සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ ඕස්ට්‍රේලියාවේ සිට…
අද (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු හඳුනාගෙන ඇත.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව…
මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබේ.
තවත් යුක්‍රේන සංචාරකයින් 183 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක…
දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය භාරයට ගෙන ඇත.
ඡන්ද හිමියෙකුට 2020 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය පිළිබඳ පරීක්ෂා කර බැලීම www.elctions.gov.lk වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිසම්…
සංචාරක ක්ෂේත්‍රය සහ සංචාරකයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
සියලු වතු රෝහල් මධ්‍යම රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Latest News