තම කර්මාන්තය යළි නංවාලීමට රජය දක්වන දායකත්වයට ප්‍රසාදය පළ කරන බව, එම සංචාරක කර්මාන්තකරුවන් පවසයි.
කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හා මධ්‍යම ලේඛණාගාරය බත්තරමුල්ලේ පිහිටි නව ගොඩනැගිල්ලේ අද ස්ථාපනය කෙරිණ.
රුපියල් මිලියන 135ක වියදමින් ඉදි කෙරුණු නාගරික වන උද්‍යානය "සෞභාග්‍යයේ දැක්ම" වැඩසටහන යථාර්තයට පත් කළ ව්‍යාපෘතියක්.
ඒකාබද්ධ‍ දේපල කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ "ඉ ඉඩම්" මෘදුකාංගය අද හඳුන්වා දෙනු ලැබීය.
රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස දියත්වන සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමේ වැඩසටහනට සමගාමීව හතරවන යුක්රේන ගුවන් යානය අද (04) පස්වරුවේ මත්තල…
තෙදින සංචාරයක් සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි…
රත්මලාන, කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදි කළ රන්වැට සහිත බෝධි ප්‍රකාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) විවෘත විය.
නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද (04) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්.ඒ ද මැල් මාවතේ දී…
කලාපීය කේන්ද්‍රිය වරායක් ලෙස කොළඹ වරාය ගෝලීය සැපයුම් දාමය සහ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ සැපයුම් දාමය සංවර්ධනය කරමින්, වරාය තරගකාරීත්වය පවත්වා…
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අදාළ පාඨමාලාවේ පුහුණුවට බදවා ගැනීම් සදහා අයදුම්පත් කැදවා තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් විවෘත කිරිමට පියවර ගෙන තිබේ.
අළුත්ගම නගරයේ උත්සව ශාලාවක ඉකුත් දෙසැම්බර් 16 වැනි දින පැවැති විවාහ මංගල උත්සවයකදී හටගත් කොරෝනා පොකුර ඊයේ (03) වන විට…
අමෙරිකානු ජනගහනයෙන් මිලියන 21ක් කොරෝනා වෛරස ආසාදිතයන් බවට පත්ව තිබේ.
මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ නාවික හමුදා මෙහෙයුමකදී රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4 ක් අත්අඩංගුවට ගෙන…
මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති…
ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී…
පසු ගිය පැය 24 තුළ නීරෝධායන නීති උල්ලංඝනය කළ 23 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
රුපියල් කෝටි එක හමාරක මුදලකට අලෙවිකිරීමට සූදානම් වූ ගජමුතු සමග සැකකරුවෙක් ඊයේ රාත්‍රී මාතර වෙරළ පාරේ දී පොලිස් විශේෂ කාර්ය…
මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පොළොන්නරුව සහ සීගිරිය සංචාරක ව්‍යාපෘතියේ ස්ථාන කිහිපයක අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) සංචාරයක…
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මධ්‍යම පාන්තික ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (04) ආරම්භ…

Latest News