ඒ, කොටගල ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේදී. PCR පරීක්‍ෂණ සඳහා යොමු කළ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
හැටන් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් 48 දෙනාගේ ආශ්‍රිතයන් 90කගේ PCR පරීක්‍ෂණ ඊයේ සිදු කෙරිණ.