T20 නිල ජර්සිය එළිදක්වයි

මැයි 11, 2024
    2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (10) සිදු කෙරුණා.

    මේ සඳහා ලෝක කුසලානයේ ශ්රී ලංකා සංචිතය නියෝජනය කරන සියලු ක්රීඩකයින් එක්ව සිටියා.

    Latest News