නැගෙ­න­හිර තායි­වා­නය සෙළවෙයි

මැයි 11, 2024
    තායි­වා­නයේ නැගෙ­න­හිර තායි­වා­නයේ මුහු­දු­බඩ ආශ්‍රිත පළා­තක ඊයේ රිච්ටර් මාප­කයේ 5.8ක අග­ය­කින් යුතු භූ කම්ප­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    එම භූ කම්ප­න­යෙන් තායිපේ අග­නු­වර ගොඩ­නැ­ඟිලි ද සුළු දෙද­රී­ම­කට ලක්වූ බවයි වැඩි­දු­ර­ටත් වාර්තා වන්නේ. භූ කම්ප­න­යෙන් සිදුවූ පුද්ගල හානි හෝ දේපළ හානි පිළි­බඳ තොර­තුරු වාර්තා නොවූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

    පසු­ගිය අප්‍රේල් මාසයේ හූලිං පළාතේ සිදු වූ රිච්ටර් මාප­කයේ 7.2ක අග­ය­කින් යුතු භූ කම්ප­න­යෙන් පසු මේ දක්වා එරට අතුරු කම්පන 1,400ක් පමණ සිදුවී ඇතැයි ද වාර්තා වුණා.

    Latest News