ජලාශ රැසක් කටවල් අරී

මැයි 17, 2024
    ඇදහැලුණු ධාරාණිපාත වැසි හේතුවෙන් රාජාංගනය ජලශයේ වාන් දොරටු 8 ක් විවෘත කර තිබෙනවා.

    එමගින් කලා ඔය ජලාශයට තත්පරට ඝණ අඩි නවදහසක ජලස්කන්ධයක් මුදා හැරෙමින් පවතිනවා.

    වාන් දොරටු 4 ක් අඩි 6 බැගින්ද, වාන් දොරටු 2 ක් අඩි 3 බැගින්ද සෙසු වාන් දොරටු දෙක අඩි 2 බැගින්ද විවෘතයි.
     
    අනුරාධපුරය අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 6 බැගින් විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    Latest News