ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ, එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන “සෞභාග්‍යයේ දැක්ම” පෙරදැරිව ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් දහයක් ජාතික පාසල් බවට පත් කෙරේ.

රාජ්‍ය සේවයේ ස්ථීර කරන 52,000ක් වන උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් වන 24,000ක් පමණ අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුබද්ධ වන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

දිවයිනේ සියලු පාසල්, පෙර පාසල්, පිරිවෙන්, උපකාරක පංති හා විශ්වවිද්‍යාල තවදුරටත් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යයි.

පුර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව එළිදැක්වීම මාර්තු මස 26 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය.

2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021-02-28 දිනෙන් අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

සෑම දරුවෙකුගේ ම ශාරීරික සෞඛ්‍ය හා පෝෂණය ඉතා වැදගත් වන බවත්, එහෙත් ඒ සියල්ලට ම වඩා දරුවා ආතතියෙන් තොරව, මානසික සුවයෙන් සිටීම අතිශයින් වැදගත් බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේ ය.

එළඹෙන මාර්තු මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් හෙට (ජනවාරි 25) සිට විවෘත කෙරේ. බස්නාහිර පළාතේ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශ හැර අනෙකුත් පාසල් ඒ අනුව හෙට ඇරඹෙයි.

පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට කියයි.

Latest News