2021 සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම අවසන්

මාර් 04, 2021

    2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021-02-28 දිනෙන් අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

    එබැවින් කිසිදු ඇතුළත් කිරීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මඟින් බලපෑම් සිදු කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් දැනුම් දෙයි.

    Latest News